Latest Post

එක පොඩි කික් එකකින්, හැමදේම හොඳයි කියලා දැනෙනවා.. කෝටිපතියෙක් කරකාර බැන්ඳ, සුරූපී නිළි බුවනි දියලගොඩගේ කරපු Pregnancy Photo Shoot එක මෙන්න.. රංගනයෙන් ඉවත් වුනත් අම්මා කෙනෙක් වීම ගැන මට ගොඩක් සතුටුයි.. මට ලැබුණු වටිනාම සම්මානය මගේ දුව.. එයා මට කිව්වා මට ගොඩක් ආසයි කියාගන්න බැරිවුණා කියලා. එතකොට ලේට් නමුත්.. නෙහාරා පීරිස් මෙච්චර කල් නොකිව්ව කතාවක් මෙන්න.. ඊයෙත් කෙනෙක් මට කමෙන්ට් කරලා තිබ්බා …..වක් කියලා.. මට අම්මව අහිමි වුණා. විවාහය නැවතුණා. ඒ පෙර කරපු පවකට. හැමෝම හිනස්සන ලෝචිගේ දුක්බර කතාව. අවුරුදු 9කට පස්සෙ උත්තරයක් ලැබුණා.. අපි ඇහුවා කාවද ඕනෙ කියලා. යෝජනා කළා කොළ උඩ දාලා තෝරන්න..අභීගෙන් වෙනස්ම කතාවක්..

එක පොඩි කික් එකකින්, හැමදේම හොඳයි කියලා දැනෙනවා.. කෝටිපතියෙක් කරකාර බැන්ඳ, සුරූපී නිළි බුවනි දියලගොඩගේ කරපු Pregnancy Photo Shoot එක මෙන්න..

බුවනි දියලගොඩව ගොඩක් දෙනෙක් දැන අඳුරන්නෙ, වත්සලා දියලගොඩ-ගේ ආදරණීය නැගණිය විදිහට. බැලූ බැල්මට එකම වගේ පේන මේ අක්කා – නඟෝ දෙන්නට ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් බොහෝම ආදරය කරනවා. බුවී මේ දිනවල…

රංගනයෙන් ඉවත් වුනත් අම්මා කෙනෙක් වීම ගැන මට ගොඩක් සතුටුයි.. මට ලැබුණු වටිනාම සම්මානය මගේ දුව..

තෝඩු, නාඩි වැනි ටෙලි නිර්මාණවලින් ප්‍රේක්ෂක හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි සෙව්වන්දි නයනතාරා කියලා කියන්නේ. ඒ වගේම කලාව නිසා පෞද්ගලික ජීවිතය මඟ නොහැර ගත්ත ඇය…

එයා මට කිව්වා මට ගොඩක් ආසයි කියාගන්න බැරිවුණා කියලා. එතකොට ලේට් නමුත්.. නෙහාරා පීරිස් මෙච්චර කල් නොකිව්ව කතාවක් මෙන්න..

මේනක රාජපක්ෂ, නෙහාරා පීරිස් කියන්නෙ කවුද කියලා ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැනේ. පුංචි තිරයේ සුන්දරතම යුවළක් වන ඔවුන් දෙදෙනා කාලයක් විදෙස්ගතවත් කාලය ගෙව්වා. හැබැයි දැන් ආයෙමත් ඔවුන් නිර්මාණ කටයුතුවල…

ඊයෙත් කෙනෙක් මට කමෙන්ට් කරලා තිබ්බා …..වක් කියලා.. මට අම්මව අහිමි වුණා. විවාහය නැවතුණා. ඒ පෙර කරපු පවකට. හැමෝම හිනස්සන ලෝචිගේ දුක්බර කතාව.

“ලෝචනා ජයකොඩි,” එහෙම නැත්තම් ගොඩක් අය ඇය ව දැන අඳුනන්නෙ, “ලෝචි” කියන නමිනුයි. ලෝචි කියන්නෙ සමාජ මාධ්‍ය හොල්ලපු චරිතයක් කිව්වොත් වැරදි නැහැ. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා සම්මුඛ වෙමින් ලෝචි…

අවුරුදු 9කට පස්සෙ උත්තරයක් ලැබුණා.. අපි ඇහුවා කාවද ඕනෙ කියලා. යෝජනා කළා කොළ උඩ දාලා තෝරන්න..අභීගෙන් වෙනස්ම කතාවක්..

වැඩියෙන්ම ආදරේ අම්මටද තාත්තටද… ඕනි ප්‍රශ්නෙකට උත්තර දෙන්න පුළුවන් හැබැයි ඔය ප්‍රශ්නෙ තමයි මේ ලෝකේ තියෙන අමාරුම ප්‍රශ්නෙ.. එහෙම නේද සාමාන්‍යයෙන් කියන්නෙ දුවෙක් වැඩියෙන්ම ආදරේ තාත්තට ,පුතෙක් වැඩියෙන්ම ආදරේ අම්මට…

මේ මෝඩකමට කරපු මෝඩකම් වහපුවා.. කවදාවත් Girl Friendගෙ නම නම් ග’ හන්න එපා.. පපුවෙ ග’ හන් හිටියෙ දැන් ඒවා ගහන්න වෙලා තියෙන්නෙ.. කෙල්ලගෙ නම ටැටූ කෙටූ ඉසුරු මට්ටු වුණු හැටි..

හිරු ටීවි හි විකාශය වන HOUSE FULL වැඩසටහන, කවුරුත් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න විනෝදාත්මක, ආකර්ෂණීය වැඩසටහනක් විත්තිය ඔබ කවුරුත් දන්නවා. එහි පසුගිය වැඩසටහනත් සිනහව උතුරා යන ආකර්ෂණීය බවකින් යුක්ත වුණා. ඔබ…

මට රඟපාන්න විතරක් නෙවෙයි අංගම්පොරත් පුළුවන්

ලංකාවේ නම ලෝකයක් ඉදිරියේ බැබළවූ ළමා රංගන ශිල්පීන් අතළොස්ස අතරේ රංගනය පමණක් නොව, නිවේදනය, සටන් ශිල්පය, නර්තනය, ක්‍රීඩාව ආදී විවිධ ක්‍ෂේත්‍රයන්හි සිය කුසලතා පෙන්වූ ළමා නළුවෙක් පිළිබඳව හදගැස්මෙන් පාඨක ඔබ…

මහ රැජිනටත් ලෑලි ගෙදර කාමරයක් වෙන් කළ පිටකොටුවේ අපූරු මිනිසා ජනදාස

ගම්පෙරළිය නව කතාවේ එන ජිනදාස දකුණු ලක හැර යන්නේ සිංහලේ පැමිණීම පිණිස ය. ඔහු අපට මුණ ගැසෙන්නේ ප්‍රබන්ධ සාහිත්‍ය තුළින්ය. ජිනදාස ලියනගේ තමන් උපන් දකුණු ලක හැර කොළඹ පැමිණෙන්නේ වෙසක්සිරි…

මම පොඩි කාලේ ගොඩක් කලු නිසා කවුරුවත් මාව රගපාන්න ගත්තෙ නෑ…

අපේ රටේ කොයි කවුරුත් දන්න කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක් විදියට හදුන්වන්න පුලුවන් කෙනෙක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. කලා ආභාෂය කුඩා කාලයේ ඉදලම ලැබුණු දිනක්ෂි ළමා නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්…

මට බෑ කියද්දි ගලවන්න …… සර් ෆොටෝ එකකුත් ගත්තා! ළමයි ඇඳුම් මාරු කර කර හිටියේ.. මිස් ටීන් ගිය රූප සුන්දරියට වුන අකරතැබ්බය.. අම්මා එක්ක මාධ්‍ය ඉදිරියට ඇවිත් කළ හෙළිදරවුව මෙන්න.

මිස් ටීන් පැජන්ට් එකක් සඳහා සහභාගී වූ තරුණියක් මුහුණ පෑ කණගාටුදායක සිදුවීමක් ගැන ඇය විසින් මාධ්‍ය වෙත අනාවරණය කර තිබෙනවා. ඇය මෙම අනාවරණය සිදු කරන්නෙ සිය මව ද සමඟිනුයි. එම…