එක පොඩි කික් එකකින්, හැමදේම හොඳයි කියලා දැනෙනවා.. කෝටිපතියෙක් කරකාර බැන්ඳ, සුරූපී නිළි බුවනි දියලගොඩගේ කරපු Pregnancy Photo Shoot එක මෙන්න..
බුවනි දියලගොඩව ගොඩක් දෙනෙක් දැන අඳුරන්නෙ, වත්සලා දියලගොඩ-ගේ ආදරණීය නැගණිය විදිහට. බැලූ බැල්මට එකම වගේ පේන මේ අක්කා – නඟෝ දෙන්නට ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් බොහෝම ආදරය කරනවා. බුවී මේ දිනවල…