අවුරුදු 9කට පස්සෙ උත්තරයක් ලැබුණා.. අපි ඇහුවා කාවද ඕනෙ කියලා. යෝජනා කළා කොළ උඩ දාලා තෝරන්න..අභීගෙන් වෙනස්ම කතාවක්..
වැඩියෙන්ම ආදරේ අම්මටද තාත්තටද… ඕනි ප්‍රශ්නෙකට උත්තර දෙන්න පුළුවන් හැබැයි ඔය ප්‍රශ්නෙ තමයි මේ ලෝකේ තියෙන අමාරුම ප්‍රශ්නෙ.. එහෙම නේද සාමාන්‍යයෙන් කියන්නෙ දුවෙක් වැඩියෙන්ම ආදරේ තාත්තට ,පුතෙක් වැඩියෙන්ම ආදරේ අම්මට…