මම අම්මව අවුරුදු දොළහකින් දැකලා නෑ. අපේ ඔක්කොමලා පැති පැති වල හැදුනම ඒ කැක්කුම නැතිවුණා.
චතු රාජපක්ෂ කියන්නෙ ටෙලි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වුණු දක්ෂ රංගන ශිල්පිනියක්. ටෙලි තිරයෙන් අනතුරුව රිදී තිරයටත් ගොඩවුණු චතූ, මෑතක ඇගේ ජීවිතේ ගැන කවුරුත් නොසිතූ හෙළිදරව්වක් කර තිබුණා ඇය…