මේනක නෙහාරා කැදැල්ලට ආ පුංචි කුමාරිකාව, නෝරිගේ. බව්තීස්ම කිරීම සිදුවුණු අයුරු මෙන්න.
මේනක – නෙහාරා සොඳුරු කැදැල්ලට ආ අලුත් අමුත්තිය තමයි නෝරි. මේලි – නෝරි දෙන්නගෙන් හැඩවුණු මේ ආදරණීය කැදැල්ල දැක්කත් හිත පිරෙන තරමට සුන්දර පවුලක්. ඒ කතාවට ඔබත් එකඟ ඇති. ගෙවුණු…