Month: February 2023

මහත වෙලා මිටි වුනාම හැමෝම බලන්නේ විහිළුකාරයෙක් විදියට

වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍යය කියන මේ ක්ශේෂ්ත්‍රයන් කිහිපය තුළම තම දක්ෂතා පෙන්වපු කෙනෙක් තමයි ප්‍රියන්ත සෙනෙවිරත්න කියන්නේ. ඔහු රංගනය කරන ටෙලිනාට්‍යය දෙකක් මේ වන විට ප්‍රේක්ෂකයා ආදරයෙන් නරඹනවා. ඒ හිත ළග…

ඉස්සර එච්චර සුදු නෑනේ. මම ප්‍රිටි සින්ටා වගේ කියලා ඉස්කෝලේ යන කාලේ කිව්වේ

පුංචි තිරයේ කාලයක සිට ප්‍රේක්ෂක අපේ ආදරය දිනා ගත් ඇය සුරූපී රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුමයි. ඇය මීට වසර ගණනවක සිටම රසික ආදරය ලබා ගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ඇයට එදා…

”මම අහන්නෙ නම් නෑ රත්තරනේ” කියන ගීතය එයා හිතේ තියාගෙන ලියැවුණු එකක්. ඒක මම එයාටත් කියලා තියෙනවා.

මං අහන්නේ නම් නැහැ රත්තරනේ කියන ගීතය ඇය වෙනුවෙන් ගැයූ ලක්ෂ්මන් හේවාවිතාරන ප්‍රංශයෙන් ලංකාවට ඇවිත් ජනප්‍රිය ගායකයෙක් බවට පත් වෙන්නේ පළමු ස්වතන්ත්‍ර නිර්මාණයෙන්මයි. ඊට පස්සේ බොහෝ නිර්මාණ කරමින් ප්‍රසංග වේදිකාවට…

ගොඩක් අය අතර මම ජනප්‍රියයි විසිල් ගහන නිළිය කියලා.

වෙළෙඳ දැන්වීම් හරහා කලාවට පැමිණ කටකාර දඟකාර පෙනුම නිසාම අද වෙද්දී රූපවාහිනී නිර්මාණ තුළින් ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය දිනා ගත් ධනංජි තාරුකා මේ දිනවල මොනවද කරන්නේ කියලා දැන ගන්නත් එක්ක මෙවර…

ශීත නිවාඩුවට යුරෝපයට ගිය හෙක්ටර් ඩයස් සහ පවුලේ අය (ඡායාරූප)

කවුරුත් ආදරේ කරන ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් තමයි හෙක්ටර් ඩයස් කියන්නේ. ඉතින් ඔහුගේ ආදරණිය පවුල ගැන කවුරුත් දන්නවා. . හෙක්ටර් ඔහුගේ සුරූපී බිරිඳ සහ පුතුන් දෙදෙනා ද දියණියද…

‘තනාෂා’ මට ඉතින් ‘මැණිකක්ම’ තමයි. ඒකමයි මම එයාට ‘මැණික’ කියන්නෙත්.

තනාෂා හතරසිංහ නොහොත් නීල පබළු නාට්‍යයේ කුරුළු හෙවත් මේ දිනවල විකාශය කෙරෙන තවත් නාට්‍යයක් වන නොනිමි නාට්‍යයේ, පාරමී වන ඇයට කලා ක්ෂේත්‍රයේ වගේම, ඉන් පිටස්තර තවත් බොහෝ දෙනා ආදරය කරන්නේ ඇය වඩා…

ඒ ඔබ මා යළි දකින මොහොතේ.. ලෝකයේ සුන්දරම ගැහැනිය අහිමි වූ වේදනාව ඔබට දනවනු පිණිස.. ඒ දවස උදාවිය.. අභීගෙන් ආන්දෝලනාත්මක කතාවක් එළියට..

ජනප්‍රිය ගායන ශිල්පිනි අභිෂේකා විමලවීර ගැන විශේෂ හැඳින්වීම් අනවශ්‍යයයි. මොකද ඒ තරමට ඈ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්, අසීමිත ආදරයක් ලබන ආදරණීය චරිතයක් වීම නිසාවෙනි. සොඳුරු හඬ පමණක් නොව, අපූරු ලිවීමේ හැකියාවකින්…

මම සම්මාන උළෙලවල් විශ්වාස කරන්නෙත් නෑ. ඉස්කෝලේ නාට්‍යය කරන කාලෙ විතරයි මම සම්මාන බලාගෙන වැඩ කලේ

රාවණ, තණමල්විල කොල්ලෙක්, නාඩගම්කාරයෝ වැනි ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂක ආදරය බෙහෙවින් ලබා ගත්ත ඇය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී කසුනි කාවින්දි කියන්නේ. ඇය රංගනයෙන් දායක වුණු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ රසික චරිතයට සමාජ මාධ්‍ය…

ඒ ගර්ල්ගෙත් කොණ්ඩෙ කොටයි. අන්තිමට මම සයිබර් ක්‍ර’ යිම් ගියා. එයාලා කිව්වා.. ලෝචීගේ හිතාගන්න බැරි කතාව.

ලෝචනා ජයකොඩි, එහෙම නැත්තම් “ලෝචී” කියන්නෙ හැම කෙනෙක්ම දන්න කියන සෝශල් මීඩියාවල හිට් වෙච්ච චරිතයක්.. ලෝචී කියන්නෙ ලොකු කට්ටක් කාලා මෙතනට ආපු කෙනෙක්. මේ තියෙන්නෙ ලෝචි ඇය මුහුණ දුන් අත්දැකීමක්…

එයාව මට මුණගැසුණෙ ලංකාවේදි.. මගේ පෙම්වතා ඉන්දියන් කියන කතාව බොරු. මම ලංකාවට ආවේ ඊයේ පෙරේදා නෙමෙයි. චන්න ගයත්‍රිගේ දූ මලීෂා, පෙම්වතා ගැන හෙළි කරයි..

චන්න පෙරේරා පෙම්වතුන්ගේ දිනය සැමරීමේදී අන්තර්ජාලයේ වැඩිපුරම කතාබහට ලක්වුණු චරිතය තමයි ඔහුගේ දුව… චන්නත් එක්ක පෙම්වතුන්ගේ දිනය සැමරීමට වගේම යුගාත්‍රා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමට එතැනට සුවිශේෂී අමුත්තෙකුත් ඇවිත් හිටියා…