කවුරුත් ආදරේ කරන ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් තමයි හෙක්ටර් ඩයස් කියන්නේ. ඉතින් ඔහුගේ ආදරණිය පවුල ගැන කවුරුත් දන්නවා. .
හෙක්ටර් ඔහුගේ සුරූපී බිරිඳ සහ පුතුන් දෙදෙනා ද දියණියද කැටුව මේ දවස්වල යුරෝපයේ සංචාරයක නිතර වෙලා ඉන්නේ. එම සංචාරයේදී ගත් සේයාරූ කීපයක් හෙක්ටර් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප…
