පුංචි තිරයේ කාලයක සිට ප්‍රේක්ෂක අපේ ආදරය දිනා ගත් ඇය සුරූපී රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුමයි. ඇය මීට වසර ගණනවක සිටම රසික ආදරය ලබා ගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ඇයට එදා ලැබුණු ජනප්‍රියත්වය අද වෙන තුරුත් කිසිම අඩුවක් වෙලා නෑ.

ඉතින් සමාජ මාධ්‍ය හරහා නිතරම කතා බහට ලක් වෙන ඕෂධී හේවාමද්දුම කාලයක් දේශපාලන වේදිකාව තුළත් දැක ගන්නට ලැබුණා.

ඉතින් ප්‍රේක්ෂකයන්ගේ විවිධ ප්‍රතිචාරවලට මුහුණ දෙන ඕෂධී මේ වන විට ආදරණීය මවක්. ඇගේ සමේ වර්ණය නිසාම රසික ප්‍රතිචාර විවිධ වෙනවා. නමුත් ඒ හැම දෙයකටම එක විදියට මූහුණ දෙන ඕෂධී සුරූපිනියක් බවනම් නොරහසක්.

ඉතින් ඇගේ සුන්දර පාසල් කාලය ගැන ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මට ඉස්කෝලේ යන කාලේ ඉදන්ම ගොඩක් කට්ටිය කිව්වේ මම ප්‍රිටි සින්ටා වගේ කියලා. ඉස්සර එච්චර සුදු නෑනේ. දැන් සුදු නිසා ගොඩක් ඒක පේනවා. මම ආසයි පියුමි හංසමාලිගේ ස්කින් කලර් එකට. ඒක ගෝල්ඩ් කලර් එකක්. මට මුණ ගැහිලා නෑ. ඒ වුනාට ස්ක්‍රීන් එකෙන් දැකලා තියෙයිනේ.”

මේ විදියටයි ඕෂධී හේවාමද්දුම ඇගේ අදහස් එක් කරලා තිබුණෙ.

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *