රංගන ශිල්පියෙක් විදිහට අතිශය ජනප්‍රිය තුමිඳු තොඩන්තැන්න පසුගිය දිනයක ඔහුගේ උපාධි පත්වීම ලද පුවත අපි ඔබට කිව්වා මතක ඇති.
දැන් ඔහු අධ්‍යාපන කටයුතුවලට සිය පවුල සමඟ ලන්ඩන් නුවර පදිංචි වෙලා ඉන්නේ.. පසුගියදා ඔහුගේ පුංචි පුතාගේ උපන්දිනය සමරලා තිබුණා.
ඒ ළඟම හිතවතුන් කීපදෙනෙක් සමඟ. තුමිඳුගේ බිරිඳ කළණි දොඩන්තැන්න ඇගේ සමාජ ජාලාවල ඒ ඡායාරූප පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප…