ජනප්‍රිය ඒ වගේම දක්ෂ ගායන ශිල්පිනියක් වෙන් සමිතා මුදුන්කොටුව කියන්නේ කාලෙන් කාලෙන් විවිධ ආන්දෝලනාත්මක කතාබහ සමග කරළියට එක කලා ශිල්පිනියක්.

ඇගේ දියණිය කාවින්ද්‍යා සහ ඇගේ පුතනුවන් වන ශේන් ගැනත් රසිකයන් විවිධ දේ කතාබහ කරනවා. ප්‍රවීන ඡායාරූප ශිල්පියෙක් වෙන දයාන් විතානගේ සමිතා සහ ඇගේ පුතු වන ශේන් සමඟ ගත් ඡායාරූප දෙකක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

විශේෂත්වය වන්නේ ඒ ඡායාරූප දෙක මීට වසර විස්සරකට පෙර සහ වසර විස්සකට පසු ගත් ඡායාරූප වීමයි. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප…

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *