මේ වනවිට ඝැමෝම කතා කරන උණුසුම්ම පුවත තමයි හැමෝම ආදරේ කරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංගගේ විවාහ මංගල උත්සවය.

ඔහු අතිනත ගත් මනාලිය නමින් වින්ද්‍යා පද්මපෙරුම. වනිඳුගේ සහ වින්ද්‍යාගේ විවාහ මංගල ඡායාරූප සහ විවාහයේ සුවිශේෂී දර්ශන හිරු ගොසිප් බලන ඔබ දැනටමත් දැක ඇති.

ඔවුන්ගේ Going Away ඡායාරූප ඔවුන්ගේ ඡායාරූප ශිල්පියා සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප…

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *