මෙල්බන් රාජකීය මහා මංගල්‍යය නමින් පළමු වතාවට ඔස්ට්‍රේලියාවේදී කරපු Photoshoot එකකට සංගීත අධ්‍යක්ෂක, ගායක අශාන් ප්‍රනාන්දු සහ ඔහුගේ ආදරණීය බිරිඳ කුමුදි ව සම්බන්ධ කරගෙන තිබෙනවා.
මෙල්බන් වල වෙසෙන ඉතා නිර්මාණාත්මක නිෂ්පාදන කණ්ඩායමක් වන, මෙල්බන් මනාලී (ඉනක්ෂී විජයධර්මදාස), මෙල්බන් නිළමේ(රෂාන්), Hair & Make Up සඳහා අනුෂිකා,
Videography සඳහා අනූ හේවගේ ඇතුලු ප්‍රභාත් ප්‍රියංකරගේ කැමරා කාචයෙන් හැඩවුනු මේ photoshoot එක පහළින් බලන්න..