එදා විවිධ ටෙලි නිර්මාණ, සිනමා නිර්මාණ හරහා වගේම වෙළඳ දැන්වීම්වලිනුත් ප්‍රේක්ෂක ඔබ දැක පුරුදු මුහුණ ඇගේ. ඇය නමින් භාග්‍යා ගුරුසිංහ.

භාග්‍යා දැන් දරු පැටවුන් තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඒ වගේම තමයි ඇය ඇගේ සමාජ මාධ්‍ය තුළත් ක්‍රියාකාරි චරිතයක්. මේ තියෙන්නෙ ඇය මෑතක සමාජ මාධ්‍යයේ පළ කරපු ඡායාරූප කිහිපයක්..

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *