ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, නිරූපණ ශිල්පිනියක්, නර්තන තාරකාවක් ලෙස ප්‍රේක්ෂක ආදරය දිනූ දිනක්ෂි ප්‍රියසාද්ගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා.

ඈට ආදරේ කරන සැමගෙන් ගලා එන උපන්දින සුබපැතුම් සෑහෙන්න. ඒවාට ස්තූතිවන්ත වීමටත් ඇය අමතක කළේ නෑ.

ඒ වගේම උපන්දිනය වෙනුවෙන් කළ අපූරු සේයා රූ එකතුවක් මේ විදියට අපේ ඇස ගැටුණා…

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *