ජැක්සන්ගේ ආදරණීය දියණිය මාධවී වත්සලාගේ සහ තරුණ නිර්මාණකරුවෙකු වන කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ ආදර කතාව මේ වෙද්දි කාටත් රහසක් නෙවෙයි.
ඉතින් ඒ දෙන්නාගේ ආදර කතාවේ පියවර ගණින ලස්සන සේයාරූ පෙළක් මීට මොහොතකට කලින් අන්තර්ජාලයට එක් කෙරුණා. මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ…
ආදරේ තැනිතලා ඔස්සේ ජීවිතේ ගඟ ගලා ගියදෙන් ආකහේ නිල් වලා මැද්දෙන් වේදනාවන් නිවී යද්දෙන් මා ළයේ නුඹ නිදාහුන් තැන අවදිවන්නට කලක් ගද්දෙන් ලෝකයේ ගල් බොරළු ඇනගෙන හිනාවෙමු අපි ඒත් සද්දෙන් !