චන්න ගයත්‍රි යුවළගේ ආදරණීය දියණිය මලීෂාගේ ආදර කතාව ගැන අපි ඔබට මුල්වරට හිරුගොසිප් තුළින්ම අනාවරණය කළා අමතක නැතුව ඇති.

ඉතින් පසුගිය දවසක ඇයට ඇගේ පෙම්වතා විවාහ යෝජනාවක් ගෙනල්ලා. ඒ අවස්ථාවේ වීඩියෝ සහ සේයාරූ කිහිපයක් ම සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා.

ඒ වගේම තමයි චන්න පෙරේරාගේ “යුගාත්‍රා” චිත්‍රපටයේ ගීත එළිදැක්වීමේ උත්සවයේදීත් මලීෂා සහ ඇගේ පෙම්වතා ඡායාරූප සඳහා පෙනී සිටියා. (ඡායාරූප රසඳුන නාලිකාවෙන්)

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *