මේනක රාජපක්ෂ, නෙහාරා පීරිස් කියන්නෙ කවුද කියලා ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැනේ. පුංචි තිරයේ සුන්දරතම යුවළක් වන ඔවුන් දෙදෙනා කාලයක් විදෙස්ගතවත් කාලය ගෙව්වා. හැබැයි දැන් ආයෙමත් ඔවුන් නිර්මාණ කටයුතුවල යෙදෙනවා. මේ මෑතක නෙහාරා පීරිස් ඇගේ සුන්දරතම මතකය මේ විදිහට අවදි කළා.

“මේනක ගැන තියෙන හොඳම මතකය එයා මට පළවෙනියටම කැමතියි කියපු දවස. ඒක සප්‍රයිස් එකක්. අපි දෙන්න යාලුවෝ. එහෙම හැඟීමක්වත් තිබුණ් නෑ. එයා කිව්ව මට ගොඩක් ආසයි, කියාගන්න බැරි වුණා කියලා එතකොට ටිකක් ලේට් නමුත් ඒක සප්‍රයිස් එකක් වුණා. අන්තිමට ජීවිතේ ම වුණා…” “…මතක මතක් කරනකොට අමාරුයි. ඒත් මටත් හරි ආසයි.”

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *