බුවනි දියලගොඩව ගොඩක් දෙනෙක් දැන අඳුරන්නෙ, වත්සලා දියලගොඩ-ගේ ආදරණීය නැගණිය විදිහට. බැලූ බැල්මට එකම වගේ පේන මේ අක්කා – නඟෝ දෙන්නට ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් බොහෝම ආදරය කරනවා.

බුවී මේ දිනවල ඉන්නෙ ලස්සන හීනයක් බලන්න ආසාවෙන්. ළඟදීම “අම්මා කෙනෙක්” වෙන්න ඉන්න ඇගේ Pregnancy Photo Shoot එකේ ඡායාරූප තමයි මේ..

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *