රුවන් හෙට්ටිආරච්චි සහ ෂෙරිල් ඩෙකර් කියන්නේ කලා තරු අතර අතිශය ජනප්‍රියත්වයට පත් කලා තරුවක්. එකම ක්ෂේත්‍රයේ නොවුණත් මේ දෙපළ තමන්ගේ කලා කටයුතුද කරමින් ඉතා සතුටින් ජීවිතය ගත කරන බව පෙනෙනවා.

මෑතකදී ෂෙරිල් ඇගේ සමාජ මාධ්‍යවලට ඇය සහ රුවන් බලු සුරතලෙක්ව ඔසවාගෙන ඉන්න සේයාරුවක් පළ කරලා තිබුනා.

ඔවුන් දෙදෙනාට තවමත් දරුවන් නොමැති නිසා එම ඡායාරූපයට ප්‍රතිචාර දැක්වූ ප්‍රේක්ෂකයන් නම් කියා සිටියේ බල්ලන්ව හුරතල් කරන්නේ නැතිව දරුවෙක් සුරතල් කරන්න දැන් වෙලාව හරි කියලා.

ආදරෙන් සතුටින් දිගටම ඉන්න කියලා අපි මේ යුවලට සුබ ප්‍රාර්ථනා කරනවා.

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *