රාජ් නදී දෙන්නව අපි දැන අඳුනගන්නෙ ලංකාවේ පළවැනි සමලිංගික කපල් එක විදිහට.

මේ දෙන්නගේ නදී කියන්නේ පිරිමියෙක් විදිහට සිය ස්වරූපය වෙනස් කරගත්ත කෙනෙක්. පසුගිය දවස්වල විවිධ කතාන්දර පැතිර ගියත් මේ වෙද්දි ආයෙම ඒ දෙන්නා එක වහළකට ඇවිත්.

ඒ විතරක් නෙවෙයි, කාලයක් තිස්සෙ හිතේ තිබ්බ හීනයකුත් සැබෑ කරගත්ත රාජ් – නදී දෙන්නගේ අලුත්ම රූපලාවන්‍යාගාරයකුත් පසුගිය දවසක විවෘත වුණා. මේ තියෙන්නෙ ඡායාරූප..

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *