අද 2022 වසරේ අවසාන දවස. ගෙවී යන වසර දිහා ආපස්සට හැරී බැලුවොත් හිනාවෙන්න වගේම අඬන්න කාරණාත් සෑහෙන්න අපේ ජීවිතවල තියෙනවා.
මේ ජනප්රිය ගායන ශිල්පි ගයාන් ගුණවර්ධන ගෙවෙන වසර ගැන තැබූ සටහනයි….
“Bye 2022 විස්සයි විසි දෙක කියන්නේ ,මගෙ ජීවිතේ මගෙ වටිනම දේ මගෙන් ඈත් කරපු , මගෙ ඇස් දෙකෙන් නොසෑහෙන්න කඳුලු වට්ටපු අවුරුද්දක් ????
ඉතිම් , මේ ගෙවුණ කාලේ ජීවිතයේ සමහර තැන් ගොඩක් වේදනාකාරී වුණත් ,මොනතරම් කඩාවැටීම්, බිඳවැටීම්, හිත් රිදීම් ආවත් සියලුම දේ විඳගනිමින්, දරාගනිමින්,
ආදරයෙන් ජීවිතේට හයියක් වෙලා ඉන්නවට බොහොම ස්තූතියි වරදක් , හිත් රිදීමක් වුණානම් සමාවෙන්න #හැමෝටම