ඔන්න එහෙනම් ඒකත් හරි. සුරූපී නිළි හර්ෂි රසාංගාගේ. දැක්කම පිස්සු හැදෙන.. 15 වැනි ටැටූ එක මෙන්න.
පසුගියදා අවසන් වූ ළංවී ටෙලි නාට්‍යයේ “අපූර්වා” ලෙසින් ඔබට සමීප වූ හර්ෂි රසාංගා කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි. හර්ෂි මේ වන විට ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා ඉන්නෙ විදෙස්ගත වීමේ…
මගේ ජීවිතේ වඩාත්ම දුෂ්කර දවස් කීපය. එයාගේ නම දැනගත්තොත් පුදුම හිතෙයි ! අමරිකාවේ ඉන්න නිළි ඩිලානිගේ දෝණි උතුම් මව් පදවිය ලැබූ මොහොත.
මේ වන විට අමරිකාවේ පදිංචිව සිටින නිළි ඩිලානි අබේවර්ධනගේ ආදරණීය දෝණි කවීශා පසුගිය දිනෙක උතුම් මවු පදවිය ලැබුවා. කවීශා විවාහ වෙලා ඉන්නෙ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ශෙහාන් ජයසූරිය සමඟ යි.…
අම්මයි පුතයි කියලා කියන්නවත් පුළුවන්ද ? එයා තාමත් ඉස්සර තරම් ලස්සනයි. එංගලන්තයේ ඉන්න නිළි සසන්ති ජයසේකරට පුතාගෙන් ලැබුණු වටිනා කියන තෑග්ග මෙන්න.
සසන්ති ජයසේකර කියන්නෙ පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු කවුරුත් ආදරය කරන නිළියක්. එහෙම වුණත් පෞද්ගලික ජීවිතේ සිදුවූ යම් යම් සිදුවීම් නිසා ඇය හදිසියේ විදෙස්ගත වෙනවා. අනතුරුව ඇය…
ඔහු සුපර්ස්ටාර් සිංදු කියද්දී මට අවුරුදු 8යි .ශිහාන් අයියා නිසා අද මාව නොදන්නා කෙනෙක් නැහැ..
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන දක්ෂ සුරූපී නිවේදන ශිල්පිනියක් තමයි ජූලියා සොනාලි කියලා කියන්නේ. ඉතින් ඇය ජනප්‍රිය නිවේදන ශිල්පියෙක් වන හේෂාන් මල්ලව සමඟ එකතු වෙලා මෙහෙයවන…
මාව ෆිල්ම් වලින් අයින් කරලා තිබුණා.. මා එක්ක වැඩ කරන්න බෑ කියලා තිබුණා. මට එහෙම අවංක කෙනෙක් දැණුනු කෙනෙක් හම්බුණේ නෑ. තවමත් තනිකඩ හේතුව, යශෝධා විමලධර්ම හෙළි කරයි.
එදා මෙදා පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වූ ඇය නමින් යශෝධා විමලධර්ම.. ටෙලි තිරයේ අහිංසකාවිය වුණු ඇය සිනමාවෙත් වෙනස්ම චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂක පිරිස් වෙත ආකර්ශනය වුණා. ඇය මෑතක…
මේක මතභේදයට ලක්වෙයි.. ජැක්සන්ගේ අනතුර නිසා මගේ ෂූටිං මාස 4ක් ප්‍රමාද වුණා. මට වෙන විකල්පයකට යන්න වුණා.සෝමරත්න දිසානායක ජැක්සන් ගැන කතා කරයි.
ජැක්සන් ඇන්තනී කියන ප්‍රවීණ කලාකරුවා මේ මොහොතෙත් ඉන්නෙ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබමින්. ඔහුගේ පවුල් පිරිස් වගේම, ඔහුට ආදරේ කරන ප්‍රේක්ෂක පිරිසත් ඔහු නැඟිටලා එනකන් මඟ බලාගෙන ඉන්නවා. ඒ විදිහට ඔහු…
එයාගේ අතේ එල්ලෙන්නෙ නැතිව පල්ලි ගිය පළවෙනි වතාව. රොෂානා ඔන්ඩච්චිටත් දියණියටත් සිදුවූ විශාලතම අහිමි වීම සමාජ මාධ්‍යයට එකතු වූ සංවේදී සේයාරූ මෙන්න..
නිළි රොෂානා ඔන්ඩච්චි කියන්නෙ රංගන ශිල්පිනියක් විදිහට කවුරුත් දැන අඳුනන චරිතයක්. ඇය සමාජ මාධ්‍ය තුළත් බොහෝම ක්‍රියාකාරි කෙනෙක්. පසුගිය දවසක රොෂානා ගොඩක් ආදරය කරපු, ඇගේ ආදරණීය පියාණන් දිවි හැර ගියා.…
මට බයයි මම නැතිවෙච්ච කාලෙක කවුද මෙයාව බලාගන්නෙ කියලා. සුසන්තා චන්ද්‍රමාලි දුක්බරව කියූ කතාව.
පුංචි තිරයේ සුන්දර නිළි සුසන්තා චන්ද්‍රමාලි දරුණු පිළිකාව හා නැවත වතාවක් සටන් කරමින් සිටින කණගාටුදායක ප්‍රවෘත්තිය හිරු ගොසිප් අපි පසුගිය දිනෙක මුල්වරට අනාවරණය කළා. අනතුරුව ඇයට පිහිට වන්නට බොහෝ දෙනෙක්…
මේ උපන්දිනය මට විශේෂ අමතක නොවන එකක්.. ජනප්‍රිය නළු රොෂාන් රණවන පවුලේ අය එක්ක උපන්දිනය සැමරුවේ මෙන්න මෙහෙමයි…
ඊයේ අපේ සිනමාවේ කාලයක් සිහින කුමරා වෙලා තවමත් තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන රංගන ශිල්පියෙක් තමන්ගේ උපන්දිනය සමරනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි රොෂාන් රණවන. උපන්දිනය දවසේ රොෂාන් කුෂ්ලානි එයාගේ…
My dear EX වෙනුර ඔයාව මතක් වුණා ඒක දැකලා.. පියුමි හංසමාලිගෙන් කලින් පෙම්වතා වෙනුරට උපදෙසක්…
කාලෙන් කාලෙට විවිධ ආන්දෝලනාත්මක කතා මවන නිරූපිකාවක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් පියුමි හංසමාලි කියන්නේ. පසුගිය සතියේ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි සමඟ ඇති වුණු යම් ප්‍රශ්නය හේතුවෙන් ඇය ගැන හැමෝම කතා…