අයියෝ සාමි… සනුක සහ වින්ඩි අද දින යුග දිවියට පිවිසෙයි (ඡායාරූප)
අද දින (26) යුග දිවියට පිවිසි ජනප්‍රිය ගායන තරු යුවල ගැන මේ වෙද්දි හැමෝම ගොඩක් අවදානයෙන් ඉන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහ සහ ගායන ශිල්පිනී වින්ඩි ගුණතිලක.…
gossip lanka,viral gossip,gossiplanka, gossip lanka news, gossip news,viralgossip,viral news, LankaViralNews.
අද දින (26) යුග දිවියට පිවිසි ජනප්‍රිය ගායන තරු යුවල ගැන මේ වෙද්දි හැමෝම ගොඩක් අවදානයෙන් ඉන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහ සහ ගායන ශිල්පිනී වින්ඩි ගුණතිලක.…
කේ සුජීවා කියන්නේ ඉඟිමරන තරු රෑන කෝ කියන ගීතය හරහා එළිමහන් ප්‍රසංග වේදිකාව තුල අතිශයින් ජනප්‍රිය ට පත් වෙච්චි දක්ෂ ගායිකාවක්. එනිසාම ඇගේ ආදරණීය දියණියන් දෙදෙනාත් ඇයගේ දක්ෂතාවය සහ අවවාද…
ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු කියන්නෙ කවුරුත් ආදරේ කරන, ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි තරුවක්…. සංගීත වැඩකටයුතු ගැනත්, නත්තල ගැනත් රොෂාන් මේ විදියට කතාබහකට එකතුව තිබුණා…. ● රොෂාන් කොහොමද…
මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන “කියා දෙන්න ආදරේ තරම්” ටෙලි නාට්‍යයේ “වස්තු” කියන්නේ විශාල ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් දිනාගත් චරිතයක්. දුෂ්ටයාගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන ඔහු නමින් නාමල් ප්‍රවීන් පෙරේරා.…
දිනේෂ් තරංග කියන්නෙ නව පරපුරේ සිටින ගායකයින් අතරෙ අති දක්ෂ ගායන ශිල්පියෙක්… ඔහුට තියෙනවා හරිම ආදරණීය පවුලක්… සිය කලා තොරතුරු ගැනත් පෞද්ගලික ජීවිතේ තොරතුරු ගැනත් ඔහු ආදරණීය බිරිඳ එක්ක මේ…
“පුංචි සුරංඟනාවී” වැනි අතිශය ජනප්‍රිය සිනමා නිර්මාණ හරහා ප්‍රේක්ෂක ඔබ ට සමීප වුණු ප්‍රමුදි කරුණාරත්න විවාහයෙන් අනතුරුව කලා ක්ෂේත්‍රයට සමුදෙනවා. මේ වෙනකොට ඇය පුංචි දූ පැටවු දෙන්නෙක්ගේ ම අම්මා කෙනෙක්.…
Alibaba: Daastan-e- Kabul නමින් මේ වන විට ඉන්දියාවේ සාර්ථක ලෙස තිරගත වෙන ටෙලි කතා මාලාවේ ප්‍රධාන නිළිය වන Tunisha Sharma සියදිවි නසාගෙන ඇති බවට වන පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම…
තරින්දි ප්‍රනාන්දු එහෙම නැත්තම් ඇයව දැන අඳුනන්නේ “රැල්ල වෙරළට ආදරෙයි”හි කැතරින් විදිහට. ඒ වගේම මේ දිනවල තිරගත වෙන “ගින්දරි 3” චිත්‍රපයෙත්, ඇයව අපිට මුණ ගැහෙනවා, ඒ “යක්ෂණියක්” විදිහට. පසුගිය දවසක…
ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන මලිත් පෙරේරා එදා ප්‍රසංග වේදිකාව තුළත් අතිශය ජනප්‍රිය කෙනෙක්. නමුත් හිටි හැටියේ ඔහු ප්‍රසංග වේදිකාවෙන් අස්ථානගත වෙනවා. ඒ හදිසියේ ම ඔහු විදෙස්ගත වෙන්න තීරණයක් ගන්න නිසා.…
සුන්දර නිළි, නිරූපණ ශිල්පිනි ශිරෝෂි රොමේෂිකා පසුගිය දිනෙක මුහුණ පෑ මා’රක රියඅනතුර ඔබට මතක ඇති. මෙම අනතුරින් අනතුරුව ජීවිත අවදානමේ සිටි ඇය මේ වන විට සුවය ලබා ඇති බවයි අපට…