Latest Post

එක පොඩි කික් එකකින්, හැමදේම හොඳයි කියලා දැනෙනවා.. කෝටිපතියෙක් කරකාර බැන්ඳ, සුරූපී නිළි බුවනි දියලගොඩගේ කරපු Pregnancy Photo Shoot එක මෙන්න.. රංගනයෙන් ඉවත් වුනත් අම්මා කෙනෙක් වීම ගැන මට ගොඩක් සතුටුයි.. මට ලැබුණු වටිනාම සම්මානය මගේ දුව.. එයා මට කිව්වා මට ගොඩක් ආසයි කියාගන්න බැරිවුණා කියලා. එතකොට ලේට් නමුත්.. නෙහාරා පීරිස් මෙච්චර කල් නොකිව්ව කතාවක් මෙන්න.. ඊයෙත් කෙනෙක් මට කමෙන්ට් කරලා තිබ්බා …..වක් කියලා.. මට අම්මව අහිමි වුණා. විවාහය නැවතුණා. ඒ පෙර කරපු පවකට. හැමෝම හිනස්සන ලෝචිගේ දුක්බර කතාව. අවුරුදු 9කට පස්සෙ උත්තරයක් ලැබුණා.. අපි ඇහුවා කාවද ඕනෙ කියලා. යෝජනා කළා කොළ උඩ දාලා තෝරන්න..අභීගෙන් වෙනස්ම කතාවක්..

“කෙල්ලෙක්ව ලස්සනටම පේන්නේ සාරි එකටලු මම නම් නෙවෙයි එහෙම කිවුවේ ” (ඡායාරූප)

නිරූපණ ක්ෂේත්‍රයේ නිතර කතාබහට ලක්වන තරු අතර ඕෂධි හිමාෂා කියන්නෙ ඉදිරියෙන්ම ඉන්න තාරකාවක්. මුහුණු පොතේ සක්‍රීය චරිතයක් වන ඇයගේ අපූරු සුන්දර ඡායාරූප නිතර අපිට දැකිය හැකියි. ඕෂධි කියන්නෙ අතිශය දක්ෂ…

මේ හැමදේම මට ලැබුණේ මගේ රූපය නිසා. ගොඩක් දෙනා හිතුවේ මම ලංකාවේ කෙනෙක් නෙමෙයි ඉන්දියානු මලයාලම් නිළියක් කියලා

‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යය මේ දිනවල පුංචි තිරයේ අතිශය ජනප්‍රිය ටෙලි නිර්මාණයකි. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ චරිත අතරට මේ දිනවල අලුතින්ම එකතු වන රුව සමන්දිනී. සමන්දිනීගේ රුවට වශී…

හිතාගන්න හරිම අමාරුයි..හීන බලාපොරොත්තු කියන දේවල් නැති වෙන්න එක තත්පරයක් හොඳටම ඇති.. මේ වගේ ආදරයක් කිසිම කෙනෙක්ට අහිමි වෙන්න නම් එපා

මේක සෑහෙන්න හිත පෑරෙන කතාවක්…. සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු මේ සටහන ඔබේ ඇස් තෙත් කරවන බවට සැක නෑ… කියවලාම බලන්නකො මේ වගේ ආදර කතා ගැන අහන්න ලැබීමත් සතුටුයි…. දුක කියන්නෙ…

එකපාරක් රංඩු වෙලා මම මගේ මඟුල් මුද්ද පවා වීසි කළා. ඉතින්.. අපි දෙන්නා අවසානයේ තීරණයකට ආවා.. ඕෂධී හේවාමද්දුම සියල්ල හෙළි කරයි.

ඕෂධී හේවාමද්දුම කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවූ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්. මේ වෙද්දි පුංචි තිරයෙන් දකින්න නොලැබෙන ඇය කාලයක් තිස්සේ දේශපාලන කරළියෙත් දැකගත හැකිවුණා. පසුගිය දවසක ඕෂධී යූටියුබ්…

මම සල්ලි තියෙන ධනවත්ම නිළිය කියන්නෙ..? මම නම් දන් නෑ. එයාගෙන්ම අහන්න පුළුවන්. විනූ සිරිවර්ධන බුකියේ කතාවලට උත්තර දෙයි.

විනූ සිරිවර්ධන කියන්නෙ පුංචි තිරයේ සුන්දර රුවැත්තියක් විදිහට ඔබට සමීප වන ආදරණීය චරිතයක්. ඇය ඒ වගේ ම විවිධ වැඩසටහන් හරහාත් ප්‍රේක්ෂක ඔබ හමුවට එනවා. පසුගිය දවසක නිවේදකයෙක් ඇගෙන් අපූරු ප්‍රශ්නයක්…

දිනූ කුසලානය තුරුල් කරගෙන නිදා ගත්ත ලියොනල් මෙසී උදේ නැගිට්ටෙ මෙහෙමයි (ඡායාරූප)

ලෝකයක් බලාසිටි පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය නිමාව දුටුවේ ප්‍රබල ආජන්ටිනා කණ්ඩායමට රන් කුසලානය දිනා දෙමින්.තවමත් කවුරුත් කතා කරන මාතෘකාව ඒක. පාපන්දු ලොව වත්මන් රජු ලෙස සැලකෙන ලියොනල් මෙසී කියන්නෙත් මේ…

මෙහෙම සල්ලි ඉල්ලන කිසිම කෙනෙක්ට රැවටෙන්න එපා. මම දැන් හොඳින් – චාමර වීරසිංහ

චාමර වීරසිංහ… එහෙමත් නැත්නම් හදවතේ ගායකයා. ඔහු තරමක අසනීප තත්වයකින් පසුවන බව සිය ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කර තිබුණා කෙසේ නමුත් ඔහු පවසන පරිදි දැන් ඔහුට සුවයි. නමුත් මේ කතාව ඔහුගේ…

මොඩ්ලින් කරන නිසා මගේ ආදරය නැති වුනා. සුපිරි නිලි නිහාරි පෙරේරා..

දක්ෂ නිරූපිකාවක් වගේම ගොඩක් දක්ෂ ක්‍රීඩිකාවක් තමයි නිහාරි පෙරේරා කියන්නේ, මේ දවස්වල හිරු නාලිකාවේ විකාශනය වෙන සිරි දළදාගමනය ටෙලිනාට්‍යයේ හේමමාලා කුමරියගේ චරිතයට පන පොවන නිහාරි සමගයි අපි අද කතා කරන්න…

මම තමයි මේ ලෝකෙ ඉන්න වසනාවන්තම කෙල්ල.. ඒකට හේතුව ඔයා…. (ඡායාරූප)

යොවුන් රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ශානි කියන්නේ. හැකියාවන් රැසකින් පිරිපුන් ඇය කලාවට නැතිවම බැරි චරිතයක්. රංගන ශිල්පිනියක් නිවේදිකාවක් සහ නිරූපන ශිල්පිනියක් ලෙසින් ඇය කාලය ගත කරනවා. ඇය ඉතාමත් සුන්දර තරුණියක්.…

මම කොහොමත් බ්‍රැන්ඩඩ් ඇඳුම් විතරක් අඳින කෙනෙක් නෙවෙයි. එක ඇඳුමක් අඳින්නේ එක පාරයි.

මේ දවස්වල ලංකාවේ බහුතරයක් නරඹන ආදරණීය ටෙලිනාට්‍යක් තමයි ස්වර්නවානිනී නාලිකාවේ විකාශනය ‘පාරදිගේ’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගේම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ,…